About
Contact
Loading...
women-penis-cut
women-penis-cut-sri-lanka
Apr 13, 2017 I Gossip I views 826
අනියම් සම්බන්ධයක් නිසා සිය ලිංගේන්ද්‍රය අහිමි වූ පොලිස් කොස්තාපල්වරයා මේවනවිට සුවය ලබමින් සිටින බව රෝහල් ආරාංචි මාර්ග පවසනවා.

ඊයේ දිනයේ අදාළ කොස්තාපල්වරයාට සැත්කමක්ද සිදු කර තිබෙනවා.

සිය අනියම් සැමියා තවත් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම නිසා කෝපයට පත් හිඟුරක්ගොඩ ජන උදානගම ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් පසුගිය 10 වනදා පොළොන්නරුව මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුගේ ලිංගේන්ද්‍රය තියුණු ආයුධයකින් කපා දමා තිබුණා.

මේ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

10 වනදා සවස 2.30ට පමණ හිඟුරක්ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි වන්දඹු කාන්තාවගේ නිවෙසේදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව, විවාහ කර ගැනීමේ පොරොන්දුව මත, කොස්තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට, ඇය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා තිබෙනවා.

මේ අතර එම කොස්තාපල්වරයා වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බවට ලද තොරතුරක් මත ඊට උරණ වූ වැන්දඹු කාන්තාව සහ කොස්තාපල්වරයා අතර අවස්ථා ගණනාවකදී බහින් බස්වීම් සිදුවී අමනාපකම් සිදුවී තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වුණේ ඉන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි වැන්දඹු කාන්තාව තම නිවෙසට පැමිණි කොස්තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ ලිංගේන්ද්‍රය කපා ඇති බවයි.

කොස්තාපල්වරයාගේ අනියම් බිරිය වන වැන්දඹු කාන්තාව හිඟුරක්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේ (11දා) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
views 826
Recent Post
Apr 14, 2017 I Gossip
ලිංගික කරුණු සම්බන්ධයෙන් ලොව පුරා සිටින විවිධ පුද්ගලයින් විසින් තැබූ ලෝක වාර්තා පිළිබඳව ඔබේ දැනුම වර්ධනය කරගත හැකි ආකාරයේ වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැක.
එම අරුම පුදුම ලෝ
Read More
views 2443
Apr 13, 2017 I Gossip
ලංකාවේ සරාගී රෙදි පිළි සහ උපකරණ අලෙවියට අදාළ ආයතනයක් පසුගියදා විලාසිතා දැක්මක් පැවැත්වූවා.මේ විලාසිතා දැක්ම මධුසමයේදී කාන්තාවන්ට සැරසිය හැකි අන්තර්ජාතික මට්ටමේ විලාසිතා
Read More
views 417
Apr 13, 2017 I Gossip
ගෙවල් දොරවල් ලස්සන කරලා මෙදා සැරේ අලුත් අවුරුද්ද ජයටම සමරන්නද සූදානම් වෙන්නේ?හෂිනි – අවුරුදු කියලා විශේෂයක් නෑ. කොහොමත් මහත්තයා පිළිවෙළට ඉන්න කැමැතියි. හුඟකාලෙකින් ගෙදර 
Read More
views 361
Apr 13, 2017 I Gossip
සිය ජංගම දුරකතනය හරහාම තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුබාවය පිළිබඳව පරීක්ෂා කරගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.ඒ වල<
Read More
views 725
Apr 13, 2017 I Gossip
අනියම් සම්බන්ධයක් නිසා සිය ලිංගේන්ද්‍රය අහිමි වූ පොලිස් කොස්තාපල්වරයා මේවනවිට සුවය ලබමින් සිටින බව රෝහල් ආරාංචි මාර්ග පවසනවා.ඊයේ දිනයේ අදාළ කොස්තාපල්වරයාට සැත්කමක්ද සිදු
Read More
views 826
Popular Post

Find Us on Facebook